Welcome to My Site

Milford Sound in New Zealand Milford Sound in New Zealand

Milford Sound in New Zealand
On Tuesday, January 24, 2012


මගේ ජීවිත කතාව  
පෙර වදන 
මතු දිනෙක මගේ ජිවිත කතාව මෙහි ලිවීමට අදහස් කරමි. එය
කෙසේ පටන් ගම්දැය් මට නොහැඟේ.

කෙසේවෙතත්, "මෙහි එන නම්/ගම් සියල්ල මනඛල්පිත වේ!!" කියා කීමටද නොහැක. මන්දයත්, එවිට එය අසත්‍යයක් වන බැවිනි. ජීවතුන් අතර සිටින හෝ නොසිටින කිසිවෙකුට, අපහාස කිරීම මගේ ප්‍රයත්නය නොවේ. කියවන්නාට රස විඳිය හැකි කතාවක් මට කියන්නට ඇති බැවින්, ඉඩ /කඩ ලැබෙන සෑම විටෙකම, එහි නිරත වීමට සිතා සිටිමි.

 සිංහලෙන් ලිවීමට ඇති අපහසු තාවයත්, කාර්ය බහුලත්වයත් මෙයට භාදා කරනු ඇත. මා ලියන දෑ කියවා, ඇතැමුන් මා සමග උරණ වීමටද, මා ගැන නොයෙකුත් නිගමන වලට බැසීමටද ඉඩ ඇත. " අපි නම් හිතුවේ නැහැ මු මෙහෙම ...........යෙක් කියල!!", ඇතැමෙකු කියනු ඇත. ඒවා වැළක්විය නොහැක!!. කෙසේ වෙතත් හැකි පමණ, හර්ද ශාක්සියට එකඟව මේ කතාව කීමට වෑයම් කරමි.

ජගත්