හමුවී යුගයෙන් බැඳි යුගයේ
ළංවී වෙන්වී වරින් වරේ
ඔබ හා මා රන්හුයකින් බැඳුනේ
දිවියේ අශා ගැඹුරින් ගැඹුරේ
ජන්මෙන් ජන්මේ රැව්දීලා
ඔබ මා නෙතගේ රැඳුනා
සසන වසන තුරු නිවන් දකින තුරු.....
නිම් හිම් සෙව්වා මා සසරේ
හමුවී යුගයෙන් බැඳි යුගයේ...
මාරම්බරී / මේ ගුරු පාරේ...