Welcome to My Site

Milford Sound in New Zealand Milford Sound in New Zealand

Milford Sound in New Zealand
On Monday, February 13, 2012

දුටුදා පටන් අද වන තෙක් සිනා       රැගත් 

ඔබෙ රස දහර දහසක් දෙන අදත්     විඳිත් 
පණහ වුනත් වයසට යනු නොමැති   සිතත්
සක් දෙවියනේ රැක දෙනු මැන අපේ ජගත් 


- අනුර හෑගොඩ කවියා-

( ජගත් ජයතිලකයන්ගේ අර්ධ ශතක උපන් දින සාදයේ සමරුවෙන්)