නම :- ජගත් දෙශප්‍රිය ජයතිලක.උපන් දිනය :-14 දින අප්‍රියෙල් මස 1961.
උපන් ස්ථානය :-කුරුණෑගල
ඉගෙනගත් පාසැල් :-කුලියාපිටිය , හෙට්ටිපොල පාසැල්
කොළඹ පාසැල් :- කේරි විද්‍යාලය
මහානාම විද්‍යාලය
තර්ස්ටන් විද්‍යාලය
නාලන්දා විද්‍යාලය
UK Colleges: Haywards Heath College
UK Universities:
University of North London [ BSc (Hons) Combined Sciences (Biology with Chemistry)]
University of Westminster (MSc - Medical Microbiology)
වෘතිය :- Biomedical Scientist (ජීව වෛද්‍ය විද්‍යාඥ)
පදිංචිය :- London (ලන්ඩන්)
සාහභාගි වී අති තරග :- ලන්ඩන් -ටැලන්ට් ෂෝ (1982) : ජයග්‍රාහක
යුරෝපීය සංගීත තරගය(1987-පැරිස්) : මහා බ්‍රිතාන්‍ය නියෝජිත
දෙරන ලන්ඩන් ස්ටාර්(2008) : අවසන් පුර්ව තරගය
